Wednesday, April 24, 2024

General line - 0115112241

පවතින බදුවලට අමතරව මත්පැන් මත තවත් බද්දක් - ඇතැම් සේවා සහ භාණ්ඩ මත පැනවූ බදු ඉවතට 

පසන් වික්‍රමතිලක




2018 අයවැය මගින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 09 දරන ජාතිය ගොඩනැඟිමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හමුවී තිබෙනවා.

ඒ අනුව මත්පැන් මත පනවා ඇති අනෙක් බදුවලට අතිරේකව මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම ඉන් සිදුවෙනු ඇති.

තවද තවත් භාණ්ඩ හා සේවා කිහිපයක් මත වූ ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීමටද යෝජනා වී තිබෙනවා.

එම තොරතුරු පහතින් දැක්වෙයි.