Saturday, April 20, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරිමට කරන උත්සහායන් ගැන රතන හිමියන් පැහැදිලි කරයි



ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ඇතැම් පිරිස් දරණ උත්සහායන් සාර්ථක නොවනු ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී අදහස් දැක්වූවා.

ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.