Thursday, April 25, 2024

General line - 0115112241

පොදුරදමඩුලූ කී‍්‍රඩා ගම්මානයේදී කී‍්‍රඩා නිලධාරියෙකුට ලිංගික අතවර චෝදනාවක්

කසුන් කැලුමි - ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කොස්ට් නුවර සිට




ඕස්ට්‍රේලියාවේ, ගෝල්ඞ්කෝස්ට් නුවර පිහිටි පොදුරාජ්‍ය මණ්ඩල  ක‍්‍රීඩා ගම්මානයේදී මුරිසි දිවයිනේ කණ්ඩායම් නිලධාරියෙකු විසින් කී‍්‍රඩිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගනු ලැබූ එම නිළධාරියාව  පසුව ඔහු ඇප මත මුදාහැර ඇති ලබන 17 වැනිදා ගෝල්කෝස්ට් නුවර, සවුත්කෝට් අධිකරණයේ පෙනීසිටින ලෙසද දන්වා තිබෙනවා. 

මෙම සිදුවීමෙන් පසු අදාළ කණ්ඩායම භාර නිලධාරීන් සිය ධුරයෙන්ද ඉල්ලා අස්වී තිබෙන බවයි වාර්තා වන්නේ.