Wednesday, July 18, 2018
Hotline - 0770586666

බර ඉසිලීමෙන් පදක්කම් දිනා දිවයිනට ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම්ව පිළිගනී (PHOTOS)

1176Views

 

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කම් ලබාගත් ක්‍රීඩකයින් පිළිගැනීම අද (11) සිදු කෙරුණා. 

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රදානත්වයෙන්. අද පෙරවරුවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ ආරාධිතයින් පැමිණෙන පර්යන්තයේදී එම පිළිගැනීම සිදු කෙරුණා.