Saturday, April 20, 2024

General line - 0115112241

බර ඉසිලීමෙන් පදක්කම් දිනා දිවයිනට ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම්ව පිළිගනී (PHOTOS)




21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කම් ලබාගත් ක්‍රීඩකයින් පිළිගැනීම අද (11) සිදු කෙරුණා. 

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රදානත්වයෙන්. අද පෙරවරුවේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ ආරාධිතයින් පැමිණෙන පර්යන්තයේදී එම පිළිගැනීම සිදු කෙරුණා.