Saturday, April 20, 2024

General line - 0115112241

වතු කම්කරුවන් මාතලේදී උද්ඝෝෂණයක




රජය විසින් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ නගර මධ්‍යයේදී අද (24) දහවල් විරෝධතාවක් පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ක් ලෙනින් පක්ෂය විසින්.

පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි කරන ලෙසත් ඒ සඳහා ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කරන ලෙසත් බලකරමින් මෙම විරෝධතාව පැවැත්වුණා.

protest www.nethnews.lk00001 protest www.nethnews.lk00002 protest www.nethnews.lk00003 protest www.nethnews.lk00004