Friday, March 29, 2024

General line - 0115112241

සුද්දො සුද්දියන් එක්වූ බක් මහ උළෙල (PHOTOS)

පුත්තලම-ජුඩ් සමන්ත/නයිනමඩම-චන්දන ප්‍රනාන්දු




දෙස විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක් මහ උළලක්  ඊයේ (15) වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේදී පැවැත් වුණා.

බක් මහ කුමරිය තේරීම, කඹ ඇදීම, කොට්ටා පොර, බනිස් කෑම, ඇතුළු තරග රැසක් මෙහිදී පැවැත්වුණා.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ එක්ව සිටියා.

පැරණි දඩුවම් ක්‍රමයක් වූ දඩු කදේ ගැසීමද මෙම අවුරුදු උත්සවයේදී දක්නට ලැබුණා.

(එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි)