Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි

හර්ෂිකා සංජීවනී




පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (15) රාති‍්‍ර 11.00ට පමණ ලන්ඩන් නුවරට ළඟා වී තිබෙනවා.

අද (16) ආරම්භ වන පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, සාමාජික රටවල් 53ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන්.