Friday, March 29, 2024

General line - 0115112241

"රජය ගත් තීරණයේ වරදක් නෑ" හිටපු ජනපති

සමන්ත කුමාර




මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7වනදාට යොදාගැනීමට ආණ්ඩුව ගත් තීරණයේ වරදක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොළොන්නරුව දියබෙදුම ශ්‍රි ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ අද (16) පෙරවරුවේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයකට එක්වීමෙන්  පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පසුගියදා අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16දෙනා භාරගැනීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.