Friday, March 29, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් අද සිට යළි වැඩ

සජිත් තිලකරත්න




අද (17) දිනයේ සිට සාමාන්‍ය පරිදි  සිය රාජකාරී කටයුතු සිදු කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ සිය වැඩවර්ජනය හේතුවෙන් අතපසු වූ සියලූ කටයුතු යතාතත්වයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලූ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දින 42ක් පුරා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය ක්‍රියාත්මක වුණා.