Wednesday, April 24, 2024

General line - 0115112241

"දින දෙකක් ඉවසන්න" නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම කියයි

සමන්ත කුමාර




සිය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ හෙට (18) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී තීරණය කරන බව ඉකුත්දා අමාත්‍ය ධූර වලින් ඉවත් වූ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා එස් බී දිසානායක  යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ එතෙක් තම කණ්ඩායම මාධ්‍ය ඉදිරියේ නිහඬව සිටින බවයි.

ඉදිරි දින දෙකක් ඉවසීමෙන් සිටින ලෙසද ඔහු කියා සිටියා.