Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙන් තවත් වාර්තාවක්




කොලඹ වරාය අධිකාරියේ ජය බහාලූ පර්යන්තය නව වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින්. එහි අගය 15.3% ක් වේ. 

ඉකුත් සිංහග හා දෙමළ අලූත් අවුරුදු සමයේදීද ජයබහාලූ පර්යන්තය හා සමගි බහාලූ පර්යන්තය බහාලූ මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බවද ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පවසනවා.