Saturday, April 20, 2024

General line - 0115112241

තවත් IPL තරගයක් අද




ඉන්දියන් ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද රාත‍්‍රියේ පැවැත්වෙනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තර`ගය පැවැත්වෙන්නේ ජායිපූර් හීදීයි.