Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා පුහුණුකරු ගැන අවසන් තීන්දුව හෙට




ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් හෙට (20) අවසන් තීන්දුවක් ගන්නා බව එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. ඩැරන් ලීමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය තවමත් ඇත්තේ පුරප්පාඩුවයි.

මෙම ධුරය සදහා දැනටමත් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා. හිටපු ක‍්‍රීඩක ජස්ටින් ලැන්ගර් ද ඒ අතර වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.