Saturday, February 22, 2020
Hotline - 0770586666

කාලය කළමනාකරණයෙන් සිසු දරු දැරියන්ට ජිවිතය සාර්ථක කර ගතහැකි මග

1211Views


කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සිසු දරු දැරියන්ට සිය ජිවිතය සාර්ථක කර ගත හැකි ආකාරය පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදි ඊයේ (19) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

පාඩම් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ගද ඊට එක්වූ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය විසින් මෙහිදී පැහැදිළි කෙරුණා.