Thursday, April 25, 2024

General line - 0115112241

කාලය කළමනාකරණයෙන් සිසු දරු දැරියන්ට ජිවිතය සාර්ථක කර ගතහැකි මග



කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සිසු දරු දැරියන්ට සිය ජිවිතය සාර්ථක කර ගත හැකි ආකාරය පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදි ඊයේ (19) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

පාඩම් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ගද ඊට එක්වූ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය විසින් මෙහිදී පැහැදිළි කෙරුණා.