Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති මෛතී‍්‍ර 2028 දක්වාම ජනපති - ආණ්ඩුකාර නිලූකාගෙන් අනාවැකියක්

ඩිල්ෂාන් මඩවල




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2028 දක්වාම එම ධුරයේ කටයුතු කරනු ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පවසනවා. ඇය ඒ බව පැවසුවේ අද (20) සිය ධුරයේ වැඩ භාර ගනිමින්. 

සබරගමුව පළාතේ දුෂණය සහ මැරකමට මින් ඉදිරියට ඉඩ නොතබන බවද ඇය පැවසුවා. නිලූකා ඒකනායක මීට පෙර කටයුතු කළේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙසයි.