කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 116 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වත්තල හේකිත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා තොගය සමග සැකකරුවන් තුන්දෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත අදාල වැටලීම සුදු කෙරුණා.
කේරළ ගංජා තොගයට අමතරව තවත් මත්ද්‍රව්‍ය කිලෝ 2ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.