Thursday, April 25, 2024

General line - 0115112241

ලසිත් මාලිංග ඉන්දියාවේ සිට නිහඩතාවය බිදියි : සිදුවූ දේ ගැන සියල්ල හෙළිකරයි (VIDEO)

කසුන් කැලුම් / දිල්ශාන් තුෂාර




ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අද (21) ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබුනා.

නව තේරීම් කමිටුව පත් කිරීමත් සමග තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන සියලුම ගැටළු පිලිබඳ ව මෙහිදී ලසිත් මාලිංග සවිස්තරාත්මකව මෙම විඩියෝව මගින් කරුණු පැහැදිලි කර තිබුනා.

තමන් එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා කිරීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහු මෙහිදී කියා සිටියා.