Wednesday, January 16, 2019
Hotline - 0770586666

වෙසක් සැමරුම වෙනුවෙන් නව මුද්දරයක්

1703Views

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල්  නව තැපැල් මුද්දරයක් ලබන 29දා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු නියමිතව තිබෙනවා.

එහි වටිනාකම් 12.00ක් වන බවයි මුද්දර කාර්යාංශය සඳහන් කරන්නේ.
 
මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ  විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබෙනවා.
 
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කුරුණෑගල - බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මුල්කරගෙනයි.

දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරෙනවා.