Thursday, April 25, 2024

General line - 0115112241

වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක් 



වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු 
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. නීතිඥ ශිරාල් ලක්තිලක සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් ද වැඩසටහනට සහභාගී වූණා.

අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන මෙතැනින් අහන්න.