Saturday, April 20, 2024

General line - 0115112241

වෙසක් පොහොය අප්‍රේල් මසට යෙදීම ගැන පල වූ අදහස්



වෙසක් ආර්ථාන්විතව සමරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (24) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනින් සාකච්ඡා කෙරුණා. වෙසක් පොහොය අපේ‍්‍රල් මාසයේ අගට යෙදී තිබීම පිළිබඳවද මෙහිදී විමසා බැලූණු අතර එහිදී අදහස් දැක්වූ ඵලදායිතා විශේෂඥ නාලක හේවාමද්දුම ඊට පිළිතුරු ලබාදුන්නා.

මෙම වැඩසටහනට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සාකච්ඡාවට එක්වුණා. වෙසක් උත්සවය මුල් කරගනිමින් ඇතැම් පිරිස් සිදු කරන වංචනික ක‍්‍රියා සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.