Thursday, April 18, 2024

General line - 0115112241

කැලණිය විශ්වවිද්‍යාල අසල දැඩි වාහන තදබදයක්




කොළඹ - මහනුවර මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාල අසල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. සිසුන් විසින් මෙහෙයවනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බව සඳහන්.