Friday, April 19, 2024

General line - 0115112241

දහසය දෙනාගේ ඉවත් වීමෙන් පසු පැවැති පළමු කැබිනට් රැස්වීමේදී එළඹුණු තීරණ මෙන්න




ආණ්ඩුව නියෝජනය කළ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඉවත් වීමෙන් පසු ඊයේ (24) දින පළමු කැබිනට් රැස්වීම පැවැත් වුණා. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට කැබිනට් අමාත්‍යවරුන් 06දෙනෙකු අයත්. 

කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙලෙස රැස් වී තිබුණා.

ඒ අනුව ඊයේ (24) පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහතන් දැක්වෙයි.