Wednesday, January 16, 2019
Hotline - 0770586666

ලාල්කාන්තගේ මවට හිටපු ජනපති අවසන් බුහුමන් දක්වයි

6480Views

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.

මාතලේ පාර කුරුන්දන්කුලම අනුරාධපුරය හි පිහිටි නිවසේ දේහය තැන්පත්කොට තිබෙනවා. අවසන් කටයුතු (26) සිදු කිරීමට නියමිතය.