Wednesday, April 24, 2024

General line - 0115112241

ලාල්කාන්තගේ මවට හිටපු ජනපති අවසන් බුහුමන් දක්වයි




ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියා.

මාතලේ පාර කුරුන්දන්කුලම අනුරාධපුරය හි පිහිටි නිවසේ දේහය තැන්පත්කොට තිබෙනවා. අවසන් කටයුතු (26) සිදු කිරීමට නියමිතය.