Saturday, April 20, 2024

General line - 0115112241

2019 ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකාවට හිමි නොවන දෙයක් ගැන ICCය කියයි




2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිදු දිවා රාත‍්‍රී තරගයකට සහභාගී නොවන බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. ශ‍්‍රී ලංකාවට අමතරව සත්කාරක එංගලන්තය, ඉන්දියාව සහ පකිස්තානයට ද කිසිදු දිවා රාත‍්‍රී තරගයක් ලැබී නැහැ.

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ 1992 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමානවයි. 1992 දී තරග 39ක් පැවැත්වුවද 2019දී තරග 48 පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පැවසුවේ.