Wednesday, April 24, 2024

General line - 0115112241

පන්සිය පනස් ජාතක කථා වන්දනාවෙන් SLT සමූහය වෙසක් සිරිය අරුත්ගන්වයි




මෙවර වෙසක් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පන්සිය පනස් ජාතකයට අයත් කථා වස්තුන් චිත්‍ර අනුසාරයෙන් ප්‍රදර්ශනය කිරිමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව කොළඹ බේස් ලයින් මාර්ගය ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි.