Wednesday, January 16, 2019
Hotline - 0770586666

ICCය සියල්ලන්ටම වරම දෙයි

2069Views

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ලටම 20/20 තරග වරම් හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.