Saturday, April 20, 2024

General line - 0115112241

ICCය සියල්ලන්ටම වරම දෙයි




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ලටම 20/20 තරග වරම් හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.