Friday, March 29, 2024

General line - 0115112241

මාලිංගගේ සුපිරි වේග පන්දු යැවීමේ ඉරියව්වෙන් දඟ පන්දු යවන්නෙක් IPL පිටියට (VIDEO)




IPLතරඟාවලියේ තවත් සුපිරි තරඟයක් වූ  හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතර තරගයේදී ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

එම තරඟය පන්ජාබ් කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 13 කින් ජය ගත්තා. 

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 132 ක් රැස්කළා.

(එම පන්දු යැවීම පහතින් දැක්වෙයි)