Friday, March 29, 2024

General line - 0115112241

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් - දෙපාර්ශවය ශපථ කරයි

සමන්ත කුමාර - විදෙස් පුවත් ඇසුරෙන්




කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මේ බව නිවේදනය කළේ නායකයන් දෙපළ අතර පැවති ඓතිහාසික සාකච්ඡාවෙන් අනතුරුවයි.

දෙරටේ දේශසීමාවේ පැවැත්වූ මෙම සාකච්ඡාව පිළිබද ලොව බොහෝ රටවල් අවධානය යොමුකර තිබුණා.