Friday, April 19, 2024

General line - 0115112241

යාපනයේ වෙසක් කලාපයත් සූදානම් (PHOTOS) (UPDATE)

හේමන්ත කහවලගේ




‘‘යාපා පටුනයි - දහම් අමාවයි’’ යන තේමාවෙන් උතුරේ ආරක්ෂක අංශ මෙහෙයවීමෙන් යාපනය නගරයේ දී සංවිධානය කර තිබු වෙසක් කලාපයේ ඡායාරූප පහතින් දකින්න.

-----------------------

යාපනයේ වෙසක් කලාපයත් සූදානම්

(29-04-2018 12:11)

 

උතුරේ ආරක්ෂක අංශවල මෙහෙයවීමෙන් යාපනය නගරයේද වෙසක් කලාපයක් සංවිධාන කර තිබෙනවා.

මෙහි තේමාව ‘‘යාපා පටුනයි - දහම් අමාවයි’’ යන්නයි.

පහන් කූඩු, තොරණ මෙන්ම බැති ගී ප‍්‍රසංගයක්ද මෙහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

එය සංවිධාන කරන්නේ යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මගපෙන්වීම යටතේයි. 

මේ අතර මොරටුව, එගොඩඋයන පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන වෙසක් කලාපයක් මොරටුව ප‍්‍රදේශයේදී අද ආරම්භ වනවා.