Thursday, April 25, 2024

General line - 0115112241

"අපි දුප්පත් වී ඉපදුනේ ඇයි?’’ අද අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනින්



ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු දැන් ක‍්‍රමයෙන් ඉටුවෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඒ ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහිකළ හොත් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මෙහිදී පැහැදිළි කළා.

නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහන අද (03) රාති‍්‍ර 07. 30ට ප‍්‍රචාරය වන අතර එහි තේමාව වන්නේ  "අපි දුප්පත් වී ඉපදුනේ ඇයි?’’ යන්නයි.

ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන පහතින් අහන්න.