Friday, April 19, 2024

General line - 0115112241

වියැකෙනා හදකට ජීවය දෙන්න ඔබත් එන්න




සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් මංගල්‍ය සමයේ ලේ බිඳක් දන් දී "වියැකෙනා හදවත් සුවපත් කරමු" යනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

අද (03) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා වොක්ෂෝල් වීදිය, ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේදී මෙම ලේ දන් දීමේ පිංකම සංවිධානය කර තිබෙනවා.

ලංකා සතොස ලේ දන් දීමේ වැඩසටහනේ සංවිධායකයින් මේ සඳහා දායක වෙන්නැයි සියලු ජනතාවට විවෘත ආරාධනයක්ද සිදු කරනවා.