Thursday, April 25, 2024

General line - 0115112241

තරුණ ව්‍යවසායකයන් හිටපු ජනපති හමුවෙයි - වත්මන් ආණ්ඩුව ගැන නොසතුටෙන්

හේමන්ත කහවලගේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ හමුවක් ඉකුත් දා පැවැත්වුණා. එම සාකච්ඡුාවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.

රජයේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් තමන් මුහුණ දෙන ගැටලූ පිළිබඳවද ව්‍යවසායකයින් මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ.