Tuesday, March 19, 2024

General line - 0115112241

RDB සේවකයින් ඇගයීම අද




ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2017 වසරේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ බස්නාහිර පළාත් සේවකයින් ඇගයීමේ උත්සවයක් අද (05) පැවැත්වෙනවා. 

ඒ පිළීබඳ කරුණු දැක්වූ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ බස්නාහිර පළාත් ප‍්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් එස් හේවාවසම් පැවසුවේ බැංකුවේ බස්නාහිර පාළාත තුළ විශිෂ්ඨ සේවයක් කළ සේවක සේවිකාවන් එහිදී ඇගයීමට ලක්කරන බවයි. අඛණ්ඩව වසර තුනක් බස්නාහිර පළාත ප්‍රථම ස්ථානයේ පසුවන බවද ඔහු පැවසුවා.