Tuesday, March 19, 2024

General line - 0115112241

බතීගම රෝහලට මෙල්බන් වෙතින් නවීන වාට්ටුවක්




මෙල්බර්න් ආයතනය මගින් දික්වැල්ල, බතීගම රෝහලේ ඉදිකළ හදිසි ප‍්‍රතිකාර ඒකකය අද (05) ජනතා අයිතියට පැවරෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ මෙල්බර්න් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ  එම්.ඒ. රම්සි පැවසුවේ නවීන පහසුකම් සහිත වාට්ටුවක් ඉදිකර ඇති බවයි. ඊ.සී.ජී පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විත වන බවයි.

මෙම රෝහල නවීන පහසුකම් සහිත රෝහලක් බවට පත්කිරීම ආයතනයේ අරමුණ බවද පැවසුවා.