Friday, April 19, 2024

General line - 0115112241

හෙට මැයි රැලියට ඇති සුදානම පිළිබඳව පරීක්ෂා කිරීමට ගිය එජාප මහ ලේකම් (PHOTOS)




එක්සත් ජාතික පක්ෂයේ හෙට දින පැවැත්වෙන මැයි දින රැළිය (6) සඳහා ඇති සූදානම පිළිබඳව පරික්ෂා කර බැලීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ්ස කාරියවසම් අද (5) පස්වරුවේ සහභාගී වුණා.

පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ දී  මැයි දින රැළිය පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හෙට දින පැවැත්වෙන මැයි රැලිය සූදානම පිළිබඳව පරික්ෂා කර බැලීමට පැමිණි අවස්ථාවේ ඡායාරූප මේ සමඟ දැක්වෙනවා.