Friday, April 19, 2024

General line - 0115112241

44 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ කැරම් පිරිමි ශූරතාව බස්නාහිරට රැගෙන එයි

කසුන් කැළුම්




44 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාතේ දිනේෂ් නිශාන්ත ප‍්‍රනාන්දු සමත්වුණා.

කාන්තා ශූරතාව දිනා ගත්තේ සබරගමුව පළාත නියෝජනය කරන යෂිකා රාහුබද්ධයි. 

කාන්තා හා පිරිමි යුගල ශූරතාව බස්නාහිර පළාතට හිමිවූණා. එහි පිරිමි අනුශුරතාව හිමිවුණේ වයඹ පළාතටයි. කාන්තා අනුශූරතාව සබරගමුව පළාතට හිමි වුණා. 

44 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ කැරම් තරග ඊයේ (06) පැවැත්වුණේ ටොරින්ටන් ගෘහස්ථ ක‍්‍රීඩාගනයේදීයී.