Thursday, March 28, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ගිය සුවිශේෂී මෙහොතේ ඡායාරූපය මෙන්න




ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් යුත් කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගර්භය මැද්දෙන් විපක්ෂය වෙත් ගමන් ගන්නා ආකාරය. ප්‍රංශ පුවත් සේවයේ ඉෂාර එස්. කොඩිකාරගේ ෆේස් බුක් ගිණුමෙහි මෙසේ සටහන්ව තිබෙනවා.