Wednesday, April 24, 2024

General line - 0115112241

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර නව ගුවන් ගමන් මාර්ගයක්




උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නව ගුවන් ගමන් මාර්ගයක් සදහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

දෙරට අතර පසුගිය මාසයේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි උතුරු කොරියාව මෙම යෝජනාව ඉදිරිපත්කර තිබෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ගුවන් ගමන් පිළිබඳ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරුන් මේ පිළිබද නිරීක්ෂණය කිරීම සදහා උතුරු කොරියාවට පැමිණීමට නියමිතයි.