Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක ගින්නක් (PHOTOS)

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේ පිහිටි අමාත්‍යවරුන්ගේ කාර්යාලයක ගින්නක් හටගත්තා. මෙසේ ගින්නක් හටගත්තේ බුද්ධ සාශන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙර්රාගේ කාමරයෙහිය.

ගිණි නිවීමේ සේවකයින් ගින්න නිවා දැමුවා. ගින්න හටගෙන තිබුණේ වායුසමන යන්ත්‍රකින් බවයි හෙළිවූයේ.