Friday, April 26, 2024

General line - 0115112241

ලෝටස් පාර වැසේ (PHOTOS)

සජිත් තිලකරත්න




සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් ලෝටස් වට රවුමේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ඉල්ලා සිටිනවා.