Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය මැයි 31 - නීතිපති උපදෙස් දෙයි

කසුන් කැළුම්




ක්‍රිකට් නිලවරණය මැයි 31 පැවැත්වීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.  ඒ පිළිබඳ ක්‍රිකට් විධායක කමිටු සාකච්ඡාවක් ක්‍රිකට් ආයතනයේදී පැවැත්වෙනවා.

මේ පිලිබද නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැනුම් දීමට නියමිතයි. නිලවරණය පිලිබඳ තමන් නීතිපති උපදෙස් අනුව කටයුතු කරන බවයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් නෙත් ස්පෝට්ස්මන් වෙත කියා සිටියේ