Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ "ශ්‍රී ලංකාවේදී" අත්අඩංගුවට ගන්න බැහැ - ඇමති රාජිත

දිල්ශාන් තුෂාර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව  අධිකරණයේ විභාග වන නඩු වලදී දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම වලක්වා ගන්නේ කෙසේද යන්න ගැන මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට සම කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබාදුන් පිළිතුර මෙතනින් බලන්න.