Thursday, April 25, 2024

General line - 0115112241

ජීවිතය දුකට පත් කරන කරුණු සරලව වෙනස් කරමු



ජීවිතය දුකට පත් කරන කරුණු සරල ක‍්‍රියාකාරකම් මගින් වෙනස් කර ගත හැකි බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පෙන්වා දෙනවා.

එවැනි එක් සරල ක‍්‍රියාකාරකමක් ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් 'සතුට' වැඩසටහනේදී ඔහු මෙලෙස විස්තර කළා. 

ජීවිතය දුකට පත් කරන කරුණු හඳුනාගෙන සටහන් කර ගැනීමෙන් පසු ඊළඟට කළ යුතු දේ ද මෙහිදී විස්තර කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.