Thursday, March 28, 2024

General line - 0115112241

‘‘සත්සර නද - 2018’’ (PHOTOS)




කෑගල්ල දෙහිඕවිට වහරක මහා විද්‍යාලයීය ‘‘සත්සර නද - 2018’’ සංගීත ප‍්‍රසංගයේ පළමු දර්ශනය මේ වනවිට පැවැත්වෙනවා.

එම විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය වෙනුවෙන් ඩිල්ෂාන් කාරියවසම් ඒ පිළිබඳ නවතම තොරතුරු වාර්තා කරමින් සඳහන් කළේ විද්‍යාලයේම සිසු සිසුවියන් විසින්ම මෙම ගායනයන් සහ වාදනයන් ඉදිරිපත් කරන බවයි.

එම හඬපටය පහතින් දැක්වෙයි.

වහරක මහා විද්‍යාලය වෙනුවෙන් නෙත් නිවුස් යූ ආර් ලීඩර් වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී සංවිධාන කෙරුණා. එහිදී පුහුණුව ලද අංකුර නායකයන්ගේ ද මෙහෙයවීමෙනුයි ‘‘ සත්සර නද - 2018’’ සංගීත ප‍්‍රසංගය සංවිධාන කෙරෙන්නේ.