Friday, March 29, 2024

General line - 0115112241

ඊයේ මහ රෑ මිරිස්ස සංචාරක පුරයේ තැන තැන ගිණි (PHOTOS)

අරුණ කැළුම් බෝධිමාන




මිරිස්ස සංචාරක පුරවරයේ ඊයේ (11) රාත්‍රි කාලයේ දී ගින්නක් ඇති වුණා. මිරිස්ස තුළ සංචාරක හෝටල් 18ක් ඉවත් කිරීමට විරෝධය පල කරමින් එම ඉදිකිරීම් තිබූ ස්ථාන වල ස්ථානවල ගිනි තැබිම් සිදු කර ඇති බවයි දැකගන්නට ලැබුණේ.

පසුව මාතර මහ නගර සභාවේ ගිනි නිවිමේ රථ පැමිණි ගින්න මැඩපැවැත්විමේ කටයුතු සිදු කළා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අනවස ඉදි කිරිම් ඉවත් කිරීම සිදු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ නියෝගය මතය.

සබැඳි පුවත් මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවතට (PHOTOS)