Tuesday, August 21, 2018
Hotline - 0770586666

රටේ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

8793Views




අද දින අලුයම 3.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කළා.

එහි දැක්වෙන්නේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කරන අතර ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

(සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි.)