Thursday, April 25, 2024

General line - 0115112241

රටේ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි




අද දින අලුයම 3.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කළා.

එහි දැක්වෙන්නේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කරන අතර ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

(සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි.)