Thursday, April 18, 2024

General line - 0115112241

සගයා එන තුරු නාමල් ඇතුළු පිරිස බලා සිටි අයුරු (PHOTOS)




මහනුවර පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගමගෙන් පැය 12කට ආසන්න කාලයක් ඊයේ (15) ප‍්‍රශ්න කරනු ලැබුවා.

ඊයේ (15) උදැසන 11.30ට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසයට පැමිණි මන්තී‍්‍රවරයා පිටව ගියේ ඊයේ රාතී‍්‍ර 11.30ට පමණයි.

ඔහු එළියට පැමිණෙන තෙක් ඒ අසළ මාර්ගයේ නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බලාසිටි අයුරු පහතින් දැක්වෙයි.