Thursday, April 25, 2024

General line - 0115112241

උතුරේ සම්මත කෙරුණු ශෝක දිනය ගැන සැකයක්

පසන් වික්‍රමතිලක




ලබන 18 වැනිදා ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට ඇතැම් කණ්ඩායම් ක‍්‍රියාකිරීම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අරමුණු නැවත ප‍්‍රවර්ධනයට දරන උත්සහයක් විය හැකි බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මේ බව සඳහන් කළා.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අරමුණු නැවත ප‍්‍රවර්ධනයට දරන මෙම උත්සහයට කිසිසේත් ඉඩක් ලබා නොදිය යුතු බව ද මෙහිදී අවධාරනය කෙරුණා.

ලබන මැයි 18වැනිදා උතුරු පළාතට ශෝක දිනයක් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාව ඉකුත්දා යෝජනාවක් ද සම්මත කළා.