Saturday, April 20, 2024

General line - 0115112241

පෙරේදා පුටුවෙන් ගිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා යළි පුටුවට එයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග‍්‍රැහැම් ලැබ්රෝයි යළි පත්කර තිබෙනවා.

මීට පෙරද එම තනතුර හොබවනු ලැබුවේ ඔහු විසින්.

යළි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ඔහුගේ නිල කාලය පෙරේදා දිනයෙන් අවසන්වීම හේතුවෙන්. 

ග‍්‍රැහැම් ලැබ්රෝයි ප‍්‍රමුඛ කි‍්‍රකට් තේරීම් කමිටුවේ වසරක නිල කාලය ඉකුත්දා අවසන් වුණා. ඒ අනුව නව තේරිම් කමිටුවක් පත්කළ යුතු බවටයි වාර්තා පළ වුණේ.