Thursday, March 28, 2024

General line - 0115112241

"දිවිදුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම"



රට බේරා ගැනීම සඳහා දිවිදුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම සම්බන්ධයෙන් ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා.

ඒ සඳහා එක්ව සිටියේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරියයි.

රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ වුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)